කළුතර විද්‍යාලයේ මුල්ම ආදර්ශ පාඨය වුයේ "උත්සාහ වන්තං ජනානං කිං නසාදියන්ති" යන්නයි. උත්සාහවන්ත ජනයන්ගේ කුමක්නම් නොසිදුවෙත්ද? එහි සිංහල තේරුම විය. ආරම්භයේ දී පාලි ආදර්ශ පාඨයක් තිබුනද පසු කලෙක එය වෙනස් විය. පසුව එකළ පැවති පාසල් වලට වෙනස් මගක් ගනිමින් සිංහල ආදර්ශ පාඨයක් පළමු වරට යොදන ලදී. එනම් "දෑ සමය සුරකිනු" යන්නයි.
Colour | ||
Name | Dark Green | Light Green |
Hexadecimal Notation | 006400 | 64be00 |
RGB Notation | R:0 G:100 B:0 | R:100 G:190 B:0 |
CMYK Notation | C:88 M:35 Y:100 K:29 | C:64 M:0 Y:100 K:0 |