Choose Your Membership

Membership Category

The Kalutara Vidyalaya Old Boys' Association (KVOBA) offers membership to former students of Kalutara Vidyalaya.

General Membership

Rs.500/Year

  • වාර්ෂික සාමාජික මුදල රු.500/- ක් ගෙවිය යුතුය.
  • සෑම වර්ෂයක් අවසානයේදී ඉදිරි වර්ෂය සඳහා වාර්ෂික සාමාජික මුදල් ගෙවනු නොලැබුවහොත් සාමාජිකත්වය අහෝසි වේ.
  • ඡන්ද බලය හිමි වේ.
  • නිල තල ලබා ගත හැක.
Register now

Lifetime Membership

Rs.5,000/Lifetime

  • ජීවිත කාලය සඳහා සාමාජික මුදල රු.5,000/- ක් ගෙවිය යුතුය.
  • ඡන්ද බලය හිමි වේ.
  • නිල තල ලබා ගත හැක.
Register now

Primary Membership

Free/Under 23 years old

  • මුදල් ගෙවීමකින් තොරව පාසලෙන් අස් වූ දින සිට වසර 5 ක කාලයක් තුළ සාමාජිකත්වය ලබා ගත හැක.
  • සෑම වර්ෂයක් අවසානයේදී ඉදිරි වර්ෂය සඳහා වාර්ෂික සාමාජික මුදල් ගෙවනු නොලැබුවහොත් සාමාජිකත්වය අහෝසි වේ.
  • ඡන්ද බලය හිමි නොවේ.
  • නිල තල ලබා ගත නොහැක.
Register now

Honorable Membership

Free/Lifetime

  • ජාතික හෝ ජාත්‍යන්තර වශයෙන් රටට, ජාතියට හා පාසලට කීර්ති නාමයක් ලබා දුන් හා විශිෂ්ට ජයග්‍රහණයක් ලබා දුන් ආදී ශිෂ්‍යන් හට මුදල් ගෙවීමකින් තොරව සාමාජිකත්වය ඉල්ලුම් කල හැක.
  • ඡන්ද බලය හිමි නොවේ.
  • නිල තල ලබා ගත නොහැක.
  • උපදේශක මට්ටමෙන් විධායක කමිටුවට ඇතුලත් විය හැක.
Register now

Special Membership

Free/Only during service

  • කළුතර විද්‍යාලයේ ආචාර්ය හෝ කාර්ය මණ්ඩලයේ සේවයේ යෙදී සිටින ආදී ශිෂ්‍යකු හට කළුතර විද්‍යාලයේ සේවයේ යෙදී සිටින තාක්කල් පමණක් මුදල් ගෙවීමකින් තොරව සාමාජිකත්වය ඉල්ලුම් කල හැක.
  • ඡන්ද බලය හිමි නොවේ.
  • නිල තල ලබා ගත නොහැක.
  • උපදේශක මට්ටමෙන් විධායක කමිටුවට ඇතුලත් විය හැක.
Register now